තල්පෙ වෙරළ😍
තල්පෙ මුහුදු වෙරල දකුනු වෙරලබඩ තිරයෙ පිහිටා තිබෙන ගාල්ලට ආසන්නයෙන් පිහිටි වඩාත් ජනප්‍රිය වෙරල තිරයකි.මෙය රොක් පුල් බීච් යනුවෙන්ද හදුන්වන අතර මෙය නැරබිමට මාර්තු සිට අප්‍රෙල් දක්වා කාලයයි. අනෙක් කාලවලදි වැලිවලින් පිරියයි. ඉතා රමනිය සුන්දර පෙදෙසක් වන මෙය පවලෙ සියලු දෙනාටම ගොස් ආස්වාදය හා ප්‍රිතිය ලබා ගැනිමට හොද ස්තානයකි.
😍
ReplyDelete