කොස් ගස( බත් ගස)
කොස් ගස නැතිනම් පරන ව්යවාහරයෙ එන බත් ගස අපිට නැතුවම බැරි ගසක්. අපෙ බඩ කට පුරවා ගැනිමට විසාල කාර්යක් මෙම ගස විසින් ඉටු කරමු ලබයි.පොලොස් කොස් අපි ඉතාමත් ආසාවෙන් කනු ලබන ආහාර වෙ මන්ඩද එ තරම් අපි මෙවාට ප්රිය කරයි. කොස් මාලුව= කියනකොටත් දිව පිනා යන රසයක් දැනෙයි පාන්,රොටි,බත් සමග බඩ පැලෙන්න😁කන්න පුලුවන් පොලොස්= අම්මු කියනකොට ආසයි නෙද ඔව් එ තරම් හිත යනව මෙවට😏 කොස් ඇට මාලුව= ජනවහරෙ නැත්තන් අපෙ අම්ම තාත්තනම් කියන්නෙ කොස් ඇට නමයක් කාපුවාම බිත්තරෙක ගුනලු ඇත්තටම අපි ආරක්සා කරන්න ඔනි බලාගන්න ඔනි ගහක් අනාගතෙටත් ඔනි වෙයි නෙද ඔනි වෙයි නෙවෙයි ඔනි ඉතින් මෙ උරුමයක් කියල හිතාගන අපි බලාගන්න ඔනි දෙවල් කොස් ගහ නැත්තන් බත් ගස ලොකු පොඩි හැමොටම වැදගත් නෙද මගෙ යාලුවෙ❤ පොඩි අදහසක් පහලින් කමෙන්ට් කරන්න❤😍